ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

(හසරිඳු රාජපක්ෂ) නව වසර ආරම්භයත් සමග, එනම් අද (01) සිට ක්‍රියාත්මක කරන බවට යෝජනා-සම්මත කරගත් අයවැය යෝජනා තුනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් වී නැත. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 ක් කිරීම, එක්වරක් පමණක් භාවිත කරන පොලිතින්, ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම එම යෝජනා වේ. … Continue reading ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !