ජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්

(හසරිඳු රාජපක්ෂ) කිසි දිනක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය හෝ සඳහා යොමුනොවන, සිලෝන් ටී නාමය රැකගැනීමට නිරන්තරයෙන් වෙහෙසෙන වතු කම්කරු ජනතාව වෙනුවෙන් රජයේ වගකීම ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට මේ රට තුළ ජීවත් වන වතු ජනතාවට කිසි දිනක රටේ ජනාධිපති හෝ අගමැතිවීමට … Continue reading ජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්