නිරෝධායන නීති නොතකා යුද හමුදාපති නිලවරණ රාජකාරියේ : ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

නිරෝධායන නීති නොසලකා හරිමින් යුද හමුදා මූලස්ථානයේදී හමුදා නීති නිලධාරීන්ගේ හමුවක් පැවැත්වීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතු කර තිබේ. පසුගිය 18 දා මෙම හමුව පවත්වා ඇති අතර, එහි අරමුණ වී ඇත්තේ මෙවර නීතිඥ සංගම් නිලවරණය වෙනුවෙන් තරග කරන ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසාට සහයෝගය දැක්වීම ය. මෙම හමුවට සහභාගි වූ විනිසුරු ඇඩ්වකේට් මේජර් ජෙනරාල් එඩ්වඩ් … Continue reading නිරෝධායන නීති නොතකා යුද හමුදාපති නිලවරණ රාජකාරියේ : ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක