වතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි
(හසරිඳු රාජපක්ෂ) වතුකම්රුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට රජය යෝජනා කර තිබුණද එය සිදුකිරීමට වතු හාම්පුතුන්ගේ සම්මේලනය තවමත් කැමැත්ත ප්‍රකාශකර නොමැත. එලෙස වැටුප් වැඩිකිරීමට තවත් අතිරේක වැඩ ප්‍රමාණයක් කළ යුතු බවට ඔවුන් දැනුම් දී ඇති අතර වසර දෙකකට වැඩි කාලයක් පුරාවට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළද මෙතෙක් එය යථාර්ථයක් වී නැත. මේ … Continue reading වතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed