අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය දක්වති !

ජනාධිපතිවරයා විසින් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නව සභාපති ධුරයට හිටපු විනිසුරු මෙන්ම දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපති ධුරය දැරූ උපාලි අබේරත්න පත්කිරීමෙන් පසු, ඔහු අදාළ කාර්යාලයේ වැඩ භාරගැනීමට විරෝධය පළකරමින් නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද තරුණයන් 11 දෙනාගේ මව්වරුන් සහ පියවරුන් විසින් ලිපියක් යවා තිබේ. පසුගිය 17 වැනිදා වගකිව යුතු … Continue reading අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය දක්වති !