අයිඑස්ට එරෙහිව කවි ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්

‘නවරසම්’ නම් කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ කාලයක සිට රැඳවුම්බාරයේ සිටින අනාෆ් ජසීම් නම් තරුණයා ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව ඉල්ලා තිබේ. සාහිත්‍යයට ලැදි, කලාකාමී සහ අන්තවාදයට විරුද්ධව සාහිත්‍යයෙන් සටන් කරන තරුණයන් … Continue reading අයිඑස්ට එරෙහිව කවි ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්