ජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට 

(ශාලික විමලසේන) අක්කරෙයිපත්තු වෙරළ තීරයෙන් කපාගන්නා වැලි, ඔලුවිල් වරායේදී සෝදා, ඕස්ට්‍රේලියාවට යැවීමේ ව්‍යාපෘතියක් මගින් වෙරළ බරපතළ ලෙස විනාශ වන බව එම ප්‍රදේශයේ ජනතාව අවධාරණය කරති. ජනතා විරෝධය  මෙසේ රැගෙන යන වැලි තොගවලින් කොටසක් නැවත වෙරළට ගෙනැවිත් දමන බවද පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ කිසිදු ප්‍රමිතියකින් තොරව වැලි කැපීම නිසා විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතින … Continue reading ජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට