සහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳ වන බන්ධනාගාරගත කර සිටින ෆාතිමා සාදියාගේ ආරක්ෂාව තර කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අැයගේ ජීවිතයට අවදානමක් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි එම කොමිසම සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය … Continue reading සහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි