ඇඳිරිනීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කෙ⁣රෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/28/2020 12:06:00 PM
ඇඳිරිනීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කෙ⁣රෙයි

අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා මාර්තු 20 වැනිදා මුල්වරට ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

ජූනි 13 සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

එ අනුව එලෙස රාත්‍රී කාලයට පමණක් ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය ද අද සිට ඉවත් කෙරෙයි.

Share