අවස්ථා හතරකදී පාස්කු ප්‍රහාරය වළක්වාගන්න පුලුවන්කම තිබිලා : කරුණු සහිතව නියෝජ්‍ය පොලිස්පති හෙළිකරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/27/2020 5:30:00 PM
අවස්ථා හතරකදී පාස්කු ප්‍රහාරය වළක්වාගන්න පුලුවන්කම තිබිලා : කරුණු සහිතව නියෝජ්‍ය පොලිස්පති හෙළිකරයි

පාස්කු ප්‍රහාරයට පෙර එය වළක්වා ගත හැකිව තිබූ අවස්ථා හතරත් තිබුණත් පොලිසිය, බුද්ධි අංශ ඇතුළු වගකිවයුත්තන්ගේ නොසැලකිලිමත්කම නිසා එය වළක්වා ගත නොහැකි වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පැවසීය.

2018 අගෝස්තු මාසයේ එහි මුල් අවස්ථාව මගහැරගත් බවත්, 2018 ඔක්තෝබර් මාසයේ දෙවැනි අවස්ථාව මගහැරගත් බවත්, 2019 පෙබරවාරි මාසයේ තෙවැනි අවස්ථාව මගහැර ගත් බවත්, 2019 අප්‍රේල් මාසයේ සිව් වැනි අවස්ථාව ද මගහැර ගත් බවත් නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කීවේය.

මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමූ අවස්ථාවේ එම ප්‍රදේශය භාරව සිටියේ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාය. 

මේ සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන මහතා කළ සම්පූර්ණ හෙළිදරව්ව පහත වීඩියෝවෙන්...

Share