යුද්ධය ගැන තරුණ පරපුර හිතන විදිය

Staff Writer | Author . Translate to English or தமிழ் 5/20/2020 10:36:00 AM
යුද්ධය ගැන තරුණ පරපුර හිතන විදිය

තිස් වසරක යුද්ධය අවසන් කිරීම සමරණුවස් ආණ්ඩුව ඊයේ (20) සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. ඒ උතුරේ මියගිය පිරිස් සැමරීම නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කළ වටපිටාවකය.

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ ද එවැනි සංවිධානයක් බිහිවීමට මගපෑදුණු ගැටලුවලට තවමත් ස්ථිර විසඳුම් ලැබී නැත. යුද්ධය ඇතිවූයේ කෙසේද? යුද්ධයකට මගපෑදුණු කාරණා මොනවාද? ජාතිවාදය හිස එසවූයේ කෙසේද යන්න වර්තමානයේ තරුණ තරුණියෝ නොදනිති. ඊට හේතුව යුද්ධය ගැන ඔවුන්ගේ මනසේ ඇත්තේ ජනමාධ්‍ය විසින් පෙන්වන කාරණා පමණක් නිසාය. 

යුද්ධය ගැන දකුණේ තරුණයන් හිතන්නේ කොහොමද? මේ තරුණයක් තිදෙනකුගේ අදහස්ය. යුද්ධය ගැන උතුරේ තරුණයන් හිතන විදිය තවත් ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

දිනාලි ජයසිංහ වයස - අවුරුදු 19යි

මම දිනාලි ජයසිංහ.වයස අවුරුදු 19යි.20ට ඔන්න මෙන්න. ඉස්කොලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,කොළඹ  07.උසස් පෙළ කළේ  ගිය අවුරුද්දේ . LTTE  සහ යුද්දය..මේ මාතෘකාව වයස අවුරුදු 30ක 40ක කෙනෙක්ට තරම් නැති උනත් මගේ හිතටත් හරි සමීප මාතෘකාවක්. සමිපයි කිව්වේ හොද විදියකට නෙවේ .මහා අමිහිරි බියකරු මතකයක් විදියට.

යුද්දේ ඉවර වූනේ 2009 දී .. එතකොට මට වයස අවුරුදු 9යි. මන් 4 වසරේ. ඒක නිසා යුද්ධය ගැන මහ ලොකු අත්දැකීමක් නැති වුනත් ඒ හිතේ තිබ්බ මහා බය, යුද්ධය ඉවර වුන දවසේ දැනුන අසිමිත සතුට අදටත් හොදට මතකයි.

යුද්ධය ගැන මහා ලොකු ඇත්දැකීමක් නැති මම ගොඩක් දේවල් දැනගත්තේ අම්මගෙන් තාත්තාගෙන් අහගෙන, යාලුවන්ගෙන්  අහගෙන, ඉන්ටෙර්නෙට් එකෙන් බලල,එත් යුද්ධය ගැන මගේ  පුංචි අත්දැකීම  මෙහෙම බෙදාගන්නම්,

අවුරුදු 05ක් යනකල් යුද්ධය කියන වචනේ තේරුමවත් නොදැන හිටපු මට මේ ගැන දැනෙන්න ගත්තේ කොළඹ 7 ලොකු ඉස්කෝලේට යන්න ගත්තම. අපේ ඉස්කෝලේ   තියන්නේ අධි ආරක්‍ෂිත කළාපයක.Army,Navy එකේ ලොකු UNCLE ලා ගොඩක් අපේ  ඉස්කෝලේ වටේ ඉන්නවා කියලා ඉස්සර ටිචර්ස්ලා කියනවා මට මතකයි.ඉස්සර ඉස්කොලේ වටේම  තාප්පවල බංකර් ගහගෙන තුවක්කු අරන් army එකේ uncle ලා ඉස්කොලේ දිහා බලන් ඉන්නවා. තුවක්කු දකිද්දී බයක් දැනුනත් ඒ Army එකේ uncle ලා අපි එක්ක ඉදලා හිටලා හිනා වෙන නිසා අමුතු ආරක්‍ෂිත බවක් දැනුනා. 

ඉස්කෝලේ  ගියේ පාසල් වෑන් රථයක උනාට ඉස්කෝලෙට 2km වගේ තියද්දි වාහනේ නතර කරනවා. එතනින් එහාට යන්න දෙන්නේ නෑ. ඉතින් අපි අර එහා මෙහා පේන තඩි පොත්මල්ලත් උස්සගෙන  2km විතර ඇවිදගෙන තමා අවුරුදු  4ම ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න විනාඩි 5ක් පරක්කු උනත් අම්ම වෑන්  අංකල්ට කොල්  කරනවා ඇයි පරක්කු බලන්න. අම්මලාගේ හිතේ තිබ්බ ගින්දර දැන් තමා තේරෙන්නේ. 

ඉස්සර TV එක on කරාම රජයේ දැන්වීම් යනවා පරිස්සම් වෙන්න කියලා. එක දැන්වීමක ගියා බඩදරු ත්‍රස්තවාදි අම්මා කෙනෙක්  ලගින් යන ගමන් වාහනයක අත් බෝම්බයක් අලවලා යනවා. මේව දකිද්දී මගේ පුංචි හිතට ආවේ දරාගන්න බැරි තරම් බයක්. ඒ අස්සේ රෑට නිව්ස් යනවා. ඒවා නිකන් පෙනුනේ  හරිම බයානක action film වගේ.

ඔහොම පොඩි මතකයන් එක්ක 2009 දී යුද්ධය ඉවර වුන දවසේ TV එකේ ගියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ PLANE එකෙන් බැහැලා අවිල්ලා පොලොව අල්ලලා වදීනවා, ප්‍රභාකාරන්ගේ මිනිය වටකරන් රණවිරුවො ජය සමරනවා. මේ දර්ශන පේනකොට මට මහා මෙරක් තරම් සතුටක් ආඩම්බරකමක් දැනුනා.ඒ සතුට වචනවලින් විස්තර කරන්න තේරෙන්නේ නෑ. 

ඒ කාලේ මට මේ යුද්ධය කියන දේ ඒ තරම් සංකීර්ණ නොවුනත් දැන් තම තේරෙන්නේ මේකේ බරපතලකම .1983 දී පටන් ගත්තා කියන මේ යුද්ධය නිසා 80,000කට වැඩිය මිය ගියාලු.පන්සල් වලට කොටින්ම දළදා මාලිගාවටත් බොම්බ ගැහුවලු. 

 ගහපු බෝම්බ නිසා අනන්තවත් අහින්සක මිනිස්සු මරුනලු. ඉස්සර අම්මලා තාත්තල ගමනක් ගියේ වෙන වෙනමලු, මොකද එක්කෙනෙක් මැරුනොත් ළමයින්ට අනික් කෙනා හරි ඉන්න නිසා.මගේ සමහර යාලුවන්ගේ අම්මලා තාත්තල  යුද්දයට ගිහින් ආබාදිත වෙලා අදටත් දුක් විදිනවා. පවුලේ  සමහර යාලුවන්ගේ අම්මල තාත්තලා දෙන්නම නෑ බස්වලට ගහපු බෝම්බ වලට අහුවෙලා දෙන්නම මැරිලා. 

මේ අපි දන්නා කතා. අපි දන්නේ නැති උනත් යුද්ධයට ගිය තමන්ගේ පුතා මැරිලා වේදනා විදින අම්මලා, තාත්තා යුද්ධයට ගියාම මැරිලා ළමයි තනියෙන් ලොකු කරන අම්මලා,සදා අබාදිත රණවිරුවන් බලාගන්න පවුල්වල අය, රණවිරු අබාධිත මධ්‍යස්ථානවල සදා එක්තැන්වෙලා ඉන්න රත්තරන් මාමල නන්දලාගේ හිත් ඇතුලේ කොච්චර වේදනාවක්  ඇතිද ?අපිට ඒ වේදනාව දැනෙනවා මදි. 

මන් එක වීඩියෝ එකක දැක්කා අදටත් තමන්ගේ නැතිවෙච්ච රණවිරු පුතාගේ  photo එකට උදේ රෑ  පහනක් පත්තු කරන අම්ම කෙනක් ගැන.මේ වගේ අපිට ඇහෙන්නේ නැති කතා කියක් ඇතිද ?

මට නම් යුද්ධ කියන දේ තවත් එපා. මන් හිතන්නේ බොහෝදෙනාට එහෙම තමා.ඇයි  මේ හිතන්න බුද්ධියක් තියන මනුස්ස අපි ජාතිය වෙනුවෙන් ආගම් වෙනුවෙන් බලය වෙනුවෙන් ඇනකොටාගන්නේ? . අන්න ඒක තම මට තියන  ලොකුම ප්‍රශ්නේ.

යාපනේ ගිය දවසක කෞතුගාර වල තිබ්බ යුද්ධ කාලේ LTTE එක  සිංහල ළමයින්ට වද දෙන්න හදපු සිරකුටි.කොහොමද මිනිස් හිත එච්චරට බියකරු වෙන්නේ? තව මෙහෙම දේවල් වෙන එකක් නෑ  කියලා සහතිකයක් තියනවද? විශ්වාසයක් තියනවද?සමහර දේශපාලන ක්‍රියාකාරකම් දකිද්දී ආය යුද්ධයක් එයි කියල හිතට ලොකු බයක් දැනෙනවා.

සිංහල දෙමළ මුස්ලිම් කියන නමෙන්ම  අපි එකිනෙකා එක්ක හරි ඈතයි. අපි සිංහල කෙනක් දිහා බලන විදියට නෙවේ  අන් ආගම් අය දිහා බලන්නේ.මේ හේතුව නිසාම තමා තව ප්‍රභාකරන් කෙනෙක් 2019 අප්‍රේල් 21 එලියට ඇවිත් අහිංසක ජිවිත 300 ගානක් අරන් ගියේ.මෙයට විසදුමක් ඕනෙමයි.ආගම ජාති විදියට අපිව ඈත්කරන බලවේග අයින් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ජනමාධ්‍යයට මෙහිදී හැoගුණ කාර්යභාරයක් තියෙනවා. පොඩි කාලේ ඉදන්ම සාරධර්ම වලට මුල් තැන දෙන හොද අධ්‍යාපන ක්‍රමයක් බිහිවෙන්න ඕනේ.විනයක් ඇතිවෙන්න ඕනේ. ත්‍රස්තවාදි ක්‍රියා බිහිවෙද්දීම නවත්තගන්න පුළුවන් හොද නීතියක්,ආරක්ෂක අoශයක් බිහිවෙන්න ඕනේ. නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම ඕනේ.යුධබිය නැතිව හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් බිහිවෙන්න ඕනේ.

Lehan Kongalage - 18 years

There was a sense of uncertainty in the air and there was tingle of excitement, rejoice and mixed feelings of curiosity and doubt clouding the atmosphere and I remember hearing one of the parents checking my school bag for hidden bombs saying ‘they killed him, the war is finally over’ this was one of my earliest memories of the gruesome events that had unfolded throughout nearly three decades… 

The Sri Lankan Government defeated the Liberation Tigers of Tamil Eelam or commonly known as the LTTE on the 18th of May 2009. Being a mere child who had no idea of what the war was or what was the reason that led to such a mass form of conflict I joined in on the celebrations. To this young boy this event was presented as the beginning of a new era of peace, national reconciliation and development.

The war started with the violent events that occurred in the 1980s due to the many socio-political events that followed and the conflict that it caused between the two ethnic groups. The LTTE, became an armed secular insurgent group and launched deadly attacks. This also included some of the earliest use of suicide bombings as a tactic of insurgency. In response the Sri Lankan Army carried out brutal campaigns that focused mainly in the strongholds of the LTTE in the north and east of this island paradise.

There is no exact casualty toll, even after 11 years of these horrific events but the United Nations have suggested that as many as 40,000 civilians were killed in the last stage of the war itself. I asked myself where had trust gone and where had our sense of humanity gone when I discovered that there was no record of those lives that were lost… 

We didn’t lose Sinhalese and Tamils, what we lost were innocent Sri Lankan lives. There might have been kids my age with dreams, parents that wanted to see their kids achieve those said dreams and many more that got caught in the crossfire between two ethnical groups battling for causes that were justified by both their respective political influencers and leaders.
Even after many years of this violent skirmish people are still scarred from the ghosts of these tragic events. Thousands of people that were reported missing are still nowhere to be found, Soldiers that fought in the war sacrificed their lives and are now bedridden and have become fragments of memories to most of these so called patriots that use the war as their main political marketing highlight.

As each day ends in darkness, a new day dawns with a fresh ray of hope… That hope Sri Lanka has is its youth. To them the civil war is just a shadow of our country’s past… We don’t see any racial discrimination or racial violence between the youth of today… Personally being a part of this group of pioneers that will lead the Sri Lanka of tomorrow to greatness I can confirm that we don’t identify people from what religion they follow or what language they speak. We see beyond that scope of black and white and we try to influence society to open up their eyes and see beyond these social constructs. 

The government has implemented laws and regulations against racial violence and has even taken it a step further by implementing educational regulations such as having a 1% different ethnic minority student population in government schools. We now have students from Colombo attending universities in Jaffna and vice versa… Movements such as Interact, Rotaract, Rotary, Leos and Lions further proves the fact that the youth of today have put racial violence behind them and you can see them working together, organising massive fundraisers and community service projects regardless of culture, religion, ethnicity or race.

The reason why we discriminate against other religions and cultures is because we fear what we do not know or understand and through that fear arises hate that ultimately leads to violence. The reason why the LTTE took weapons and started insurgencies was because they felt like they were treated as lesser people by the government that was established back in the 1980’s. Everybody loves to feel respected and treated equally…but with some of the decisions, policies made and implemented by the government of that era, forced these Sri Lankans to feel mistreated and it caused many issues to the Tamil Citizens of the country. 

I believe that the modern day Sri Lankan youth are constantly exposed to the diverse culture we share. Due to the gifts of technology, pop-culture and social media. The youth today is given an opportunity to expand their horizon on cultural knowledge and understand one another in an in-depth manner. Even though the ashes of a scarred past remain hidden it will soon be swept away with the generations of Sri Lankan citizens that will learn, evolve and thrive in this beautiful island
There is beauty in diversity and we are stronger when we stand united. 

Shanka Alwis - 19 years old

When a country is at war, it's not only the front line who feels the heat. But also the entire nation who eagerly waits for it to end. People at home cannot have their ordinary lives. Two parents wouldn't use the same bus. Children go to schools with risks. The country’s economy wouldn't grow. The entire country goes through a state of stunted development. Our people experienced this for almost 30 years since 1983. Fortunately, it all ended back in 2009. It's been 11 years but we still remember how our soldiers fought for our country. The joint operations of our tri forces eradicated the brutal terrorism out of our country. 

After the independence from the British, mild tensions between the Sinhala and Tamil communities had been driven with influences. The harmony between the two communities gradually drifted apart. Although most of the Tamil people wanted peace there were rebellious groups. Later these groups got together as a large force standing against the Sri Lankan government. They named themselves as The Liberation Tigers of Tamil Eelam also known as the LTTE's. Their ideology was to have their area of land from the island. These mild struggles eventually created a civil war.

The majority of the LTTE's fighters were not trained soldiers. The younger generation living in the Nothern parts of the country was threatened out of their homes to fight for their war. They were brainwashed with rebellious thoughts that were never in their minds and put to war. Carrying a cyanide phial around their necks they went to battle without even some not knowing how to carry a gun. 

Even though the LTTE had less experienced fighters they were well equipped with advanced weaponry. They managed to successfully attack many significant places around the country resulting in the loss of many innocent lives. They had captured most land from the Northern and Eastern areas of the country. They even managed to bomb the Central Bank of Sri Lanka by crashing in an explosives-filled truck. The assassination of the former Indian prime minister Rajiv Gandhi was also an attack carried out by these Tigers. Suicide bombers were very common among the various attacks conducted by the LTTE. As a result of these attacks of the brutal Tiger forces, the innocent Tamil people got cornered. The people living in the lower areas of the country started building hatred among the Tamils they live alongside. These pitiless acts reflect how brutal 
and unethical their ideologies are. More than 30 countries including the USA India, China, and all countries from the European Union have designated the LTTE as a terrorist 
organization. 

The long-lasting Civil war ended in 2009 after the death of LTTE founding leader Velupillai Prabhakaran. Thousands of people died and millions of money were lost during this war. We shall forever be indebted to those heroes who fought for us. All Sri Lankans shall be treated equally regardless of race and language. Nine years after this war we have 
realized that, peace remains alive along with coexistence. Sri Lanka will stand strong united today and tomorrow.

Share