ආසාදිත ගණන 986 දක්වා ඉහළට : සුව වූ ගණනත් ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/18/2020 7:13:00 PM
ආසාදිත ගණන 986 දක්වා ඉහළට : සුව වූ ගණනත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් පස් දෙනකු තහවුරු වූ බවත් ඔවුන් පස් දෙනාම නාවික හමුදා සාමාජිකයන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව සුවය ලැබූ සංඛ්‍යාවද අද (19) 21කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 559කි.

 

Share