⁣පසුගිය පැය 24ට කොරෝනා රෝගීන් 21ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/18/2020 1:30:00 AM
⁣පසුගිය පැය 24ට කොරෝනා රෝගීන් 21ක්

පසුගිය පැය 24ට කොරෝනා ආසාදිතයන් 21ක් තහවුරු වීමත් සමග මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහල ගොස් තිබේ.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 538 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 434 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි

Share