Live 🔴 : කොරෝනා රෝගීන් සංඛ්‍යාව 797 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/6/2020 11:51:00 PM
Live 🔴 : කොරෝනා රෝගීන් සංඛ්‍යාව 797 දක්වා ඉහළට

Update : 11.50 PM

මෙරට තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 797 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

Update : 9.20 PM

කොරෝනා ආසාදිත බවට තවත් රෝගීන් 21 දෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 795 දක්වා ඉහළ යයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 215 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 571 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Update : 5.30 PM

තවත් කොරෝනා රෝගීන් තිදෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 774 දක්වා ඉහළ ගොස් තිබේ.

Share