Live 🔴 : කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/3/2020 7:10:00 AM
Live 🔴 :  කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට

New Update

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ ඊයේ (02) රාත්‍රී 11.50 වන විට තවත් තිදෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමගය.

මේ අනුව ඊයේ තහවුරු කෙරුණු මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15කි.

Update : 10.30 PM

තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු තහවුරු වූූූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට තහවුරු වූ  මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 702කි.

Update : 10.20 PM

තවත් කොරෝනා රෝගීන් 10 දෙනකු තහවුරු වීමෙන් අනතුරුව මෙරට තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 700 දක්වා ඉහළ ගොස් තිබේ. 

Update : 1.20 PM

තවත් 10දෙනකු සුවය ලබා පිටව යාමෙන් පසු මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 172 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


Share