පොලිසියේ 200ක් නිරෝධායනයේ

Staff Writer | Author . Translate to English or தமிழ் 4/28/2020 12:54:00 PM
පොලිසියේ 200ක් නිරෝධායනයේ

කොරෝනා මර්දන වැඩපිළිවෙළට සම්බන්ධ වූ සහ ආසාදිතයන් ඇසුරු කළ බවට සැක කරන පොලිසියේ 200කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම පිරිස අතුරෙන් කිසිම නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් පරීක්ෂණවලින් තහවුරු වී නැතැයි ද එම ප්‍රකාශකයා කීවේය.

Share