නාවික හමුදාවේ 136කට කොරෝනා

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 9:34:00 AM
නාවික හමුදාවේ 136කට කොරෝනා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 136 දෙනකුට covid-19 ආසාධනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ හිරු නාලිකාවේ පත්තර සිරස්තල වැඩසටහනට අදහස් දක්වමිනි.

ඊයේ (26) දිනයේ පමණක් නාවික හමුදාවේ 53කට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වූ බවත්, ඉන් 37 දෙනකු කඳවුරෙන් පිටත සිටිය දී තහවුරු වූ බවත් යුද හමුදාපතිවරයා කීවේය.

Cover Photo : Navy.lk

Share