මුළු ආසාධිත සංඛ්‍යාව 414 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 04. 2020 | 6.18pm
මුළු ආසාධිත සංඛ්‍යාව 414 දක්වා ඉහළට

මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව අද දිනයේ තහවුරු වූ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 46කි.එය මේ වන තෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාධිත සංඛ්‍යාවයි.

කොරෝනා රෝගීන් 300 දෙනකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර 107 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇත.කොරෝනා රෝගීහු 07 දෙනෙක් මිය ගියහ.

Share