වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30කට කොරෝනා

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 04. 2020 | 5.45pm
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30කට කොරෝනා

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම කඳවුරේ මුළු ආසාධිත ගණන 60 කි.

අද(24) දිනයේ තහවුරු කෙරුණු මුළු ආසාධිත සංඛ්‍යාව 41කි.එය මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවයි.

එ අනුව කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබේ.

Share