අම්පාර, උහන සහ දමනට ගමන් සීමා

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 04. 2020 | 8.03am
අම්පාර, උහන සහ දමනට ගමන් සීමා

අම්පාර, උහන සහ දමන ප්‍රදේශවල තාවකාලිකව ගමන් බිමන් සීමා කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සෙනවිරත්න මහතා MediaLK.com වෙත පැවසීය.

අදාල ප්‍රදේශවලින් කොරෝනා යැයි සැක කරන රෝගීන් හමුවීම නිසා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලැබෙන තෙක් එලෙස කටයුතු කළ බව ඒ් මහතා කීවේය.

ඒය ඇඳිරිනීතියක් නොවන බවත්, ප්‍රදේශයේ ගමන් බිමන් සීමා කිරීමක් බවත් ඒ් මහතා සඳහන් කළේය.

Share