තවත් කොරෝනා ආසාධිතයෝ 11ක් : මුළු ගණන 321ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 04. 2020 | 1.50pm
තවත් කොරෝනා ආසාධිතයෝ 11ක් : මුළු ගණන 321ක්

තවත් කොරෝනා ආසාධියන් 11 දෙනකු තහවුරු වූ බවත් මුළු ආසාධිත සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 104 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

තවත් කොරෝනා රෝගීන් 210 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 144 කි.

Share