ආසාධිත ගණන 237 දක්වා ඉහළ යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 04. 2020 | 6.12pm
ආසාධිත ගණන 237 දක්වා ඉහළ යයි

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ තවත් රෝගීන් දෙදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමගය.

Update : 6.12 PM

තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනකු අද සවස තහවුරු වීමත් සමඟ කොරෝනා ආසාධිතයන්ගේ මුළු ගණන 235 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ආසාධිතයන් 63 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 165 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

කොරෝනා ආසාධිතයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රතිකාර ලබන පිරිසෙන් කිහිප දෙනෙක් තවදුරටත් දැඩිසත්කාර ඒකකවල පසුවෙති.

Share