රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 04. 2020 | 8.41pm
රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු සමග පුත්තලම ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මොවුන් සම්බන්ධයෙන් සීඅයිඩීයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි. 


Share