රංජන් තුන්වැනි වරටත් පොලිස් බාරයට

Staff Writer | Author . Translate to English or தமிழ் 13. 04. 2020 | 7.49pm
රංජන් තුන්වැනි වරටත් පොලිස් බාරයට

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් කළේ අහිංසක මිනිසුන්ට බඩු බෙදීම බවත්, ඒ සඳහා තම නමවත් භාවිත නොකළ බවත් රාමනායක මහතා අත්අඩංගුවට පත්වීමට පෙර සිය ෆේස්බුක් පිටුව හරහා පැවසීය.

Share