කොරෝනා රෝගීන් ගණන 210ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 04. 2020 | 10.37pm
කොරෝනා රෝගීන් ගණන 210ට නඟී

තවත් ආසාධිතයන් 07දෙනකු තහවුරු විමෙන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 210 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 56 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

තවත් කොරෝනා රෝගීන් 147 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 154 කි.


Share