තවත් කොරෝනා රෝගීහූ සිව් දෙනෙක් සුවය ලබති

Staff Writer | Author . Translate to English or தமிழ் 10. 04. 2020 | 6.25pm
තවත් කොරෝනා රෝගීහූ සිව් දෙනෙක් සුවය ලබති

ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වූ තවත් රෝගීන් සිව් දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 54කි. 

Update : 12.45 PM සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 50  වෙයි

අද (10) වන විට සුවය ලැබූ මුළු කොරෝනා ආසාධිතයන් ගණන 50 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අද තවත් රෝගියකු සුවය ලබා පිටව යාමත් සමගය.

එය ප්‍රතිශතයක් ලෙස 26%කි.

Share