තවත් කොරෝනා රෝගීහු තිදෙනෙක් සුවය ලබති

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 04. 2020 | 12.47
තවත් කොරෝනා රෝගීහු තිදෙනෙක් සුවය ලබති

කොරෝනා ආසාධිත බවට තහවුරු වී ප්‍රතිකාර ලැබූ රොගීන් තිදෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47 දක්වා වැඩි වී තිබේ. 

Share