ආසාධිතයින් ගණන 188 දක්වා වැඩි වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 04. 2020 | 4.19pm
ආසාධිතයින් ගණන 188 දක්වා වැඩි වෙයි

තවත් ආසාධිතයන් 02දෙනකු තහවුරු විමෙන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 188 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් හය දෙනෙකු මිය ගොස් 42 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වන විට තහවුරු කරන ලද රෝගීහු 140 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඊයේ (08) දිනයේ රෝගීන් 06 දෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වූ බව වසංගත විද්‍යා අංශය පවසයි.

Share