කොරෝනා ආසාධිතයින් ගණන 186 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 04. 2020 | 11.59am
කොරෝනා ආසාධිතයින් ගණන 186 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් එක් අයෙක් කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමඟය.

කොරෝනා ආසාධිතයන්ගෙන් 42 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.  

තවත් ආසාධිතයෝ 138 දෙනෙක් ප්‍රතිකාර ලබති.

කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 228 කි.

Share