තවත් කොරෝනා ආසාධිතයෝ තිදෙනෙක් : මුළු ගණන 183යි

Staff Writer | Author . Translate to English or தமிழ் 07. 04. 2020 | 4.38pm
තවත් කොරෝනා ආසාධිතයෝ තිදෙනෙක් : මුළු ගණන 183යි

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අද(07) සවස තවත් රෝගීන් තිදෙනකු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමත් සමගය.

Share