කොරෝනා නිසා තවත් මරණයක් : මුළු ගණන 06ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 07. 04. 2020 | 10.34am
කොරෝනා නිසා තවත් මරණයක් : මුළු ගණන 06ට නඟී

නව කොරෝනා රෝගය ආසාධනය වීමෙන් කොළඹ අයී.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරන්නේ යැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා නිසා මිය ගිය ගණන 06 දෙනකු දක්වා වැඩි වී තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයකුවේ.

Share