කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් අමතන්න දුරකථන අංකයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 04. 2020 | 11.09am
කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් අමතන්න දුරකථන අංකයක්

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සැක කෙරෙන රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හදිසි දුරකතන අංකයට අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

මේ අනුව නිවසේ සිට රෝහල වෙත  යාමට 1990 ගිලන් රථ සේවයේ පහසුකම් ද ලබාගත හැකි බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.


Share