කොරෝනා මරණ 04ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 04. 2020 | 9.53pm
කොරෝනා මරණ 04ට නඟී

කොරෝනා ආසාධනයවී අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියකු ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

⁣ඒ අනුව කොරෝනා ආසාධනය වීමෙන් මෙරට සිදුවූ මරණ ගණන හතර දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත්, නිව්මෝනියාව රෝග තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Share