කල්පිටියේ නාවික හමුදා කඳවුරක් තුළ වෙඩිතැබීමක් ; අයෙක් මරුට

Staff Writer | Author . Translate to English or தமிழ் 29. 03. 2020 | 7.56am
කල්පිටියේ නාවික හමුදා කඳවුරක් තුළ වෙඩිතැබීමක් ; අයෙක් මරුට

කල්පිටිය මොහෙන්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් නාවික හමුදා සාමාජිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලබා ඇති බල නැවියා සහ නාවුක ඉංජිනේරුවා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබති.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ ද නාවික හමුදා සාමාජිකයකු බවට සැක කරන බවත්, දැනට පැන ගොස් ඇති ඔහු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.

කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී සිටින්න.රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්

Share