කොරෝනා ආසාදිත සංඛ්‍යාව 113 දක්වා ඉහළට

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 29. 03. 2020 | 8.27pm
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 113 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව අද(28) රාත්‍රී අට වන විට 113 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද දිනයේ මේ වන විට හමුවී ඇති රෝගීන් ගණන හත් දෙනකි. 

කොරෝනා ආසාධනය වී දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද සවස මරණයට පත්වූ අතර තවත් කිහිප දෙදෙනෙක් දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබති.

කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී සිටින්න.රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්

Share