කොරෝනා ආසාධිතයින් තවත් 05ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 03. 2020 | 6.03pm
කොරෝනා ආසාධිතයින් තවත් 05ක්

මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 92 දෙනකු දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

රෝගය වැළැඳුණු චීන කාන්තාව හා ඇයට පසුව සොයාගත් සංචාරක මග පෙන්වන්නා සුවය ලබා පිටව ගිය බව ද එම කාර්යංශය සඳහන් කරයි. 

කොරා්නා බවට සැක කරන තවත් 227 දෙනෙක් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.


Share