කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 5.58pm
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහලට

තහවුරු කරන ලද මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද(22) දිනය තුළ රෝගීන් 4 දෙනකු කොරෝනා වැළදී ඇති බව⁣ට තහවුරු කරගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.


Share