මුල්⁣ලේරියාව රෝහලත් කොරෝනා ප්‍රතිකාර සඳහා

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 03. 2020 | 4.08pm
මුල්⁣ලේරියාව රෝහලත් කොරෝනා ප්‍රතිකාර සඳහා

හෙට(20) දින සිට කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

මීට අමතරව වැලිකන්ද රෝහලත් මේ වන විට සූදානම් කර ඇති බවත් ඒ මහතා කියයි.

Share