දඹදිව සිටින ලාංකිකයින් ගේන්න ගුවන් යානයක් නවදිල්ලියට

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 03. 2020 | 10.50am
දඹදිව සිටින ලාංකිකයින් ගේන්න ගුවන් යානයක් නවදිල්ලියට

දඹදිව වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් නවදිල්ලිය බලා අද (18) පිටත්කර යැවීමට නියමිත බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ රැදී සිට මෙරටට පැමිණෙන බැතිමතුන් සියල්ල නිරෝධායනය කිරීමට කටයුතු කරන බව යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Share