යුද හමුදා නිලධාරියකුටත් කොරෝනා වැළඳෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 03. 2020 | 2.06pm
යුද හමුදා නිලධාරියකුටත් කොරෝනා වැළඳෙයි

ගුවන්තොටුපළේදී නිරෝධයනය සඳහා යොමුකරන මගීන් පාලනය කළ යුද හමුදා නිලධාරීයකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණ නිරෝධායනයට විරුද්ධ බව කියමින් කළහකාරි ලෙස හැසුරුණු පිරිස පාලනයට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුට මෙලෙස වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපතිවරයා කියයි.

Share