කොරෝනා ආසාදිතයින් 29 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 16. 03. 2020 | 8.24pm
කොරෝනා ආසාදිතයින් 29 දක්වා ඉහළට

තවත් කොරෝනා රෝගීන් 06 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඉන් එක් අයෙක් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.සිව් දෙනකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර එක් අයෙක් කේරලයේ සිට මෙරටට පැමිණි අයෙක් වේ. 

ඒ අනුව මෙරටින් තහවුරු කෙරුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබේ.රෝගීහු 28ක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබති.මෙරට පළමු රෝගියා වූ චීන කාන්තාව සුවය ලබා පිටව ගියාය.


Share