තවත් කොරෝනා ආසාදිතයෙක්

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 6.12pm
තවත් කොරෝනා ආසාදිතයෙක්

තවත් කොරෝනා ආසාදිතයෙක් තහවුරු වී තිබේ.

මේ සමග මෙරට තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 09 දක්වා  ඉහළ ගොස් ඇත.(චීන කාන්තාව ද ඇතුළුව)

මේ වන විට තහවුරු වූ කොරෝනා රෝගීහු 08 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මෙම පුද්ගලයා ද ඉතාලියේ මිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් බවත් වයස 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Share