තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු තහවුරූ වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 3.08pm
තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු තහවුරූ වෙයි

කොරෝනා ආසාදිත බවට තවත් රෝගීන් දෙදෙනකු අද තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මින් එක් අයෙක් ඉතාලියේ සි⁣ට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 44 හැවිරිදි අයෙක් වන අතර මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා ඉතාලිියේ සිට පැමිණි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.ඔහු මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අනුව මුළු ආසාදිත රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි.(චීන කාන්තාවත් ඇතුළුව)

Share