එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කල් දමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 13. 03. 2020 | 4.50pm
එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කල් දමයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර ඇතැයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

පවතින කොරෝනා වෛරසය සම්බන්ධ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දෙරටේම එකඟත්වය මේ සඳහා ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.

Cover Photo :Getty Images

Share