සෞදියෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 03. 2020 | 1.40pm
සෞදියෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්

කොරෝනා පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සෞදි අරාබිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක තහනමක් පනවා තිබේ.

මීට අමතරව  ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ස්විට්සර්ලන්තය, ඉන්දියාව, පාකිස්ථානය, පිලිපීනය, සූඩානය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල්වලටද මෙම තහනම පනවා තිබේ.



Share