On Arrival Visa පහසුකම අත්හිටුවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 03. 2020 | 8.30am
On Arrival Visa පහසුකම අත්හිටුවයි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ලබාදෙන On Arrival Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරයි.

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද(11) ප්‍රකාශ කළේය.

Share