කටාර් රාජ්‍යයයෙන් ලංකාවට සංචාරක තහනමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 03. 2020 | 8.07am
කටාර් රාජ්‍යයයෙන් ලංකාවට සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 13කින් පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරාකය, ඉරානය, ඉතාලිය, ලෙබනනය , නේපාලය, , පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව,පකිස්ථානය සහ තායිලන්තයටත් මෙම තහනම පනවා ඇත.

Share