රන්ජන් රාමනායකට ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 02. 2020 | 3.30pm
රන්ජන් රාමනායකට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

ඒ මහතාගේ විදෙස් ගමන් ද තහනම් කිරීමට නියෝග කෙරිණි.

Share