රංජන් රාමනායක අත්අඩංගුවට

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 01. 2020 | 6.42pm
රංජන් රාමනායක අත්අඩංගුවට

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරුණු හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුවක් අනුවයි.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වරෙන්තු නිකුත් කෙරිණි.


Share