පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ්

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 12. 2019 | 11.49am
පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ්

2016 වසරේදී රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ(18) රාත්‍රී 7.15ට පමණ ඒ මහතාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි අද දක්වා රිමාන්ඩ් කෙරිණි.

Share